මේ හතර දෙනා භෞතික විද්‍යාවට කොච්චර කැමතිද කියනවනම් භෞතික විද්‍යා සමීකරණයක් බලන්නේ නැතිව රෑට නින්දට යන්නෙත් නෑ . ඒගොල්ලන්ගේ කාමර වල ලිං පඩියේ වහලේ හැමතැනම භෞතික විද්‍යා සමීකරණ තමා ලියලා තියෙන්නේ.ඉතින් ඒ ගොල්ලන් කැමතියිලු එයාලා මතක තියාගෙන ඉන්න භෞතික විද්‍යා සමීකරණ ඔයාලා එක්ක බෙදාගන්න[br]පහල තියෙන්නේ ඒ වගේ ඒවා තමා බලන්නකෝ ඔයාලටත් වැදගත්ද කියලා
[math]v=u+at[/math][br][br][math]S=ut+\frac{1}{2}at^2[/math][br][br][math]v^2=u^2+2as[/math][br][br][math]a=\frac{v-u}{t}[/math][br][br][math]F=m\times a[/math][br][br][math]V=I\times R[/math] මෙතනදී V කියන්නේ වෝල්ටීයතාව[br][br][math]P=mv[/math] මෙතනදී P කියන්නේ ගම්‍යතාවය[br][br][math]P=V\times I[/math]මෙතනදී P කියන්නේ ක්ෂමතාවය[br][br][math]W=m\times g[/math][br][br][math]P=\frac{F}{A}[/math]මෙතනදී P කියන්නේ පීඩනය[br][br][math]P=\frac{w}{t}[/math]මෙතනදී P කියන්නේ ක්ෂමතාවය[br][br][math]E=\frac{1}{2}m\times v\times v[/math] චාලක ශක්තිය[br][br][math]E=mc\theta[/math] තාප ශක්තිය[br][br][br]