ඍජු කෝණය දෙපස ඇති පාද මත ඇඳ ඇති සමචතුරස්‍ර දෙකහි වර්ගඵල එකතුව, කර්ණය මත ඇඳ ඇති සමචයතුරස්‍රයේ වර්ගඵලයට සමාන වේ.[br][br]කුඩා සමචතුරස්‍ර දෙකේ කොටස් ඇදගෙන ගොස් කර්ණය මත ඇති විශාල සමචතුරස්‍රය තුළට සකස් කර බලන්න. එවිට ඒවා හරියටම ගැළපෙන බව ඔබට දැකගත හැකිය.[br][br]නිල් පැහැති ලකුණු ගෙන ගොස් ත්‍රිකෝණයේ ප්‍රමාණය වෙනස් කරන්න. එවිට ත්‍රිකෝණයේ ප්‍රමාණය වෙනස් වුවද, පයිතගරස් සම්බන්ධය සෑම විටම සත්‍ය බව ඔබට පෙනෙනු ඇත