මූලික ගණිත කර්ම

මූලික ගණිත කර්ම
ගණිතය කියන්නේ හරියට කෙරුවොත් ගොඩක් ඵල දෙන කර්මයක් තමා.[br]ඉතින් ඒ හින්දා අපි මූලික ගණිත කර්ම සුළු කිරීම පොඩ්ඩක් මතක් කරමු කියලා හතර දෙනා කිව්වා[br][br]සමීකරණ විසඳමු[br][br][math]a+b=c[/math][br][br]a තමා උන්මාද චිත්‍රා ඔයා තමා දීඝ ගාමිණී b තමා එක්ටැම් ගේ ළඟ මුරකරු[br]ඔන්න දීඝ ගාමිනී මුරකරුට පහර දෙන විදිහ[br][br][math]a+b-b=c-b[/math][br][math]a=c-b[/math][br][br]දැන් අපි මේකට අගයන් දාලා බලමු[br][math]a=?[/math][br][math]b=5[/math][br][math]c=10[/math][br][math]a=c-b[/math][br][math]a=10-5[/math][br][math]a=5[/math][br][br]ආරම්භක ප්‍රවේගය තත්පරයට මීටර 5 ක් වූ වස්තුවක් තත්පර වර්ගයට මීටර 2 ක ත්වරණයකට ලක්වෙමින් මීටර 07 ක් ගමන් කළේ නම් වස්තුවේ අවසාන ප්‍රවේගය කොපමණද?[br][br][math]u=5[/math][br][math]v=?[/math][br][math]a=2[/math][br][math]s=7[/math][br][math]v^2=u^2+2as[/math][br]දැන් අගයන් ආදේශ කරමු[br][math]v^2=5^2+2\times2\times7[/math][br][math]v^2=25+2\times2\times7[/math][br][math]v^2=25+4\times7[/math][br][math]v^2=25+28[/math][br][math]v^2=53[/math][br][math]\sqrt{v^2}=\sqrt{53}[/math][br][math]\sqrt{v\times v}=\sqrt{53}[/math][br][math]v=7.28[/math][br][br]වස්තුවක් තත්පරයට මීටර 10 ක අවසාන ප්‍රවේගයට ළඟා වූයේ තත්පර වර්ගයට මීටර 2 ක ත්වරණයකින් මීටර 5 ක් ගමන් කිරීමෙනි. මෙම වස්තුවේ ආරම්භක ප්‍රවේගය කොපමණද?[br][br][math]v^2=u^2+2as[/math][br][math]10^2=u^2+2\times2\times7[/math][br][math]100=u^2+4\times7[/math][br][math]100=u^2+28[/math][br][math]100-28=u^2+28-28[/math][br][math]72=u^2[/math][br][math]\sqrt{72}=\sqrt{u^2}[/math][br]8.48=u[br]

Information: මූලික ගණිත කර්ම